LankaTopTen - Astrology Sri Lanka

E-Mail
MySite
Free Site
Help
Sri Lanka Astrology
Welcome! Guest Login | Register | Astrology Help

Sri Lanka Astrology
Sri Lanka Astrology

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

2012-05-17

බ‍්‍රහස්පති මාරුව - ධනු ලග්නය
වසරකට අධික කාලයක් මේෂ රාශියේ ගමන් කළ බ‍්‍රහස්පති 2012 මැයි මාසයේ 17 වැනි දින ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පෙරවරු 4.08 ට වෘෂභ රාශියට පිවිසීමට නියමිතව ඇත. මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති 2013 මැයි මාසයේ 31 වැනි දින දක්වා ගමන් කරයි.

මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි.

බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ.

ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු.

මෙවර බ‍්‍රහස්පති ගමන් කරනු ලබන්නේ සතුරු හා රෝග කාරක ස්ථානයේය. මෙම ස්ථානයේ බ‍්‍රහස්පති ගමන් කරන විට අනපේක්‍ෂිත කරදර ඇති කෙරේ. සිතේ සතුට බෙහෙවින්ම අඩු කෙරෙන අතර මෙම ස්ථානයේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත තම කටයුතු අවුල් කෙරේ. කරන කියන දේවල් වලින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට අපහසුය. මුදල් තත්වය යහපත් නොවන අතර බලාපොරොත්තු නොවූ කාරණයක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවේ. එහෙත් යම් යම් අවස්ථාවලදී සුළු මුදල් තත්වයක් ලබා ගැනීමට පිළිවන.

කාලයක් තිස්සේ ඇසුරු කළ පුද්ගලයන් තමාගෙන් ඈත් වේ. සතුරු කරදර බාධා වැනි දේවල් ඇති කෙරේ. පවුලේ සමගිය සාමය අඩු කෙරෙන අතර ඔවුනොවුන් සමග වාද විවාද වැනි දේවල් ඇති වේ. එමගින් ජයග‍්‍රහයන් මෙම කාලය ඇතුළත වඩාත් හොඳින් හා ප‍්‍රවේශමෙන් කාලය ගත කළහොත් මෙවැනි අයහපත් තත්වයන් අවම කර ගැනීමට පිළිවන. අනියම් ලිංගික සම්බන්ධතා ගොඩ නැගෙන අතර තම තත්වයට නොගැලපෙන පුද්ගලයන් සමග ඇසුරට පත් වීමෙන් තම කීර්ති භාවය වෙනස් වීමට ඉඩ ඇත.

දරුවන්ගෙන් යම් යම් ආකාරයේ කරදර බාධා ඇති කෙරේ. අසල්වැසියන් සමග පවතින හොඳතා පලූදු වේ. අලූතින් යම් යම් දේවල් පටන් ගැනීමට යෝග්‍ය කාලයක් නොවේ. රැුකියා කරදර ඇති කෙරේ. අපේක්‍ෂිත දේවල් නොලැබේ. පාලකයන්ට හා දේශපාලන අංශ වලට සම්බන්ධ පුද්ගලයන්ට වඩාත් අයහපත් කාලයකි. කුමන සම්පත් තිබුණද සැප සම්පත් නිසි තත්වයෙන් ලබා ගැනීමට අපහසුය. දුර ගමන් වල යෙදීමට සිදු වේ. පවුලේ කිට්ටුවම කෙනෙකුගේ අභාවයක් ගැන ඇසීමට සිදු වේ.

මෙම කාලයේ ඉහත සඳහන් බාධාවන් ඇති වුවද අධ්‍යාපන කටයුතු වලින් යම් යම් ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමට පිළිවන. සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසු වුවහොත් රෝග පීඩා තත්වයන් අවම කර ගැනීමට පිළිවන. බ‍්‍රහස්පති උත්පත්ියේදී බලවත් තත්වයෙන් පසුවේ නම් ඉහත සඳහන් අයහපත් තත්වයන් තරමක් දුරට හෝ අඩු කෙරේ.

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

  ඔබගේ කේන්දරය අනුව  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  වාස්තු විද්යාදත්මක උපදේෂණය  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  According to your Horoscope  

Buy a Astro Report

  Our Astrologer  

Publications of Premadasa Kalutantri ( B.A. - Sri Lanka )

  • Select your spouse through the Horoscope ( Kendrayen Sahakaru/ sahakariya Handuna ganna )
  • "Malwara nekatha" ( Constellation under which a girl attains puberty )
  • "Naari Deha Lakshana" - ( An examination of the various organs of the female body )
  • "Vivahaya Pramada Karana Grahayo" - The planets which delay marriage
  • Porondamen Anavaranaya novena Vivaha Getalu - Problems and issues not revealed by Porondam Analysis
  • Pawul Awul Karana Graha Blaya - Planetary Conditions which ruin family lives

Forecasting and auspicious times based on horoscopes

We undertake reading horoscopes with regard to the matters indicated below: You need not send your horoscope for this. It is enough if you just indicate your time of birth , date of birth, and the place of birth. If you were born in a country outside Sri Lanka, please indicate the time of birth in that country and the time difference between that country's time and GMT. Your order should indicate the particulars given below and also any specific area or matter which you are specially interested in ( like marriage, health, employment etc)

Sri Lanka astrology
Sri Lanka Search Engine |  Sri Lanka cricket |  Sri Lanka Web Directory |  Sri Lanka Elections |  Sri Lanka Jokes |  World Wide Web Index | 
2000 - 2008 © LankaTopTen.com