LankaTopTen - Astrology Sri Lanka

E-Mail
MySite
Free Site
Help
Sri Lanka Astrology
Welcome! Guest Login | Register | Astrology Help

Sri Lanka Astrology
Sri Lanka Astrology

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

2012-05-17

බ‍්‍රහස්පති මාරුව - කන්‍යා ලග්නය
වසරකට අධික කාලයක් මේෂ රාශියේ ගමන් කළ බ‍්‍රහස්පති 2012 මැයි මාසයේ 17 වැනි දින ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පෙරවරු 4.08 ට වෘෂභ රාශියට පිවිසීමට නියමිතව ඇත. මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති 2013 මැයි මාසයේ 31 වැනි දින දක්වා ගමන් කරයි.

මෙම වෘෂභ රාශියේ බ‍්‍රහස්පති ගමන් කරන කාලය ඇතුළත 2012 ඔක්තෝම්බර් මාසයේ 24 වැනි දින සිට 2013 ජනවාරි මාසයේ 30 වැනි දින දක්වා කාලය ඇතුළත වෘෂභ රාශිය තුල වක‍්‍ර භාවයෙන් ගමන් කරයි.

බ‍්‍රහස්පති සියලූ දෙනාටම ශූභ ඵල ලබා දෙන ග‍්‍රහයකු වශයෙන් වැඩිදෙනා පිළිගනී. එහෙත් සෑම ලග්න හිමියෙකුටම බ‍්‍රහස්පති ශුභඵල උදා නොකරන අතර සමහර ලග්න හිමියන්ට බ‍්‍රහස්පති මාරක හා බාධාකාරී ග‍්‍රහයකු වශයෙන් ද කි‍්‍රයාත්මක වේ.

ඒ ඒ ලග්න හිමියන්ගේ විවිධ ස්ථානවල බ‍්‍රහස්පති ගමන් කරනු ලබන හෙයින් යම් යම් සුභ හෝ අශුභ ප‍්‍රතිඵල ඇති කරයි. 2012 දෙසැම්බර් මාසයේ 23 වැනි දින දක්වා බ‍්‍රහස්පති වෘෂභ රාශියේ ගමන් කරනු ලබන්නේ කේතු සමග සම්බන්ධ වීමෙනි. මීට අමතරව බ‍්‍රහස්පති වෘෂභ රාශිය තුල ගමන් කරන විට වෙනත් ග‍්‍රහයින්ගේ සංයෝගයට හා දෘෂ්ටි වලට ලක් කෙරේ. මෙම කරුණු සියල්ල සලකා බලන විට බ‍්‍රහස්පතිගේ මාරුව නිසා ඒ ඒ ලග්න හිමියන්ට ඇති කෙරෙන සුබ අශුභ තත්වයන් විමසා බලමු.

පිට පලාත් හෝ විදේශීය සම්බන්ධතා ඔස්සේ මුදල්මය ලාභයන් වැඩි වශයෙන්ම ලබා ගැනීමට අවස්ථාවක් උදා කෙරේ. වෙළඳ ව්‍යාපාර හා ස්වයං රැුකියාලාභීන්ට වඩාත් හොඳ සුභඵල මෙන්ම කරන කියනු ලබන දේවල් වලින් ලාභ ප‍්‍රයෝජන ඇති කෙරෙන කාලයකි. යම් යම් දෙවල් සම්බන්ධයෙන් කරනු ලබන ආයෝජන වලින් යහපත් ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට අවස්ථාව උදා කෙරේ. පසුගිය කාලයේ බාධා හෝ අලාභ මධ්‍යයේ පවත්වා ගෙන ගිය ව්‍යාපාර වලින් වැඩි දියුණුවක් ඇති වේ.

අධ්‍යාත්මික ගුණ වගාම වැඩි කෙරෙන අතර ආගම ධර්මය කෙරේ පවත්නා නම්‍යතාවය වැඩි වේ. ආගමික දේවල් හා සමාජමය කටයුතු සම්බන්ධයෙන් ඇති කෙරෙන උද්යෝගය හා උනන්දුව වැඩි කෙරෙන අතර පී‍්‍රතිමත්ව කාලය ගත කිරීමට අවස්ථාවන් ඇති වේ. පවුලේ දියුණුව අදාල කටයුතු කීපයක් වඩාත් උසස් තත්වයෙන් ඉටු කිරීමට අවස්ථාව උදාවේ. දරුවන්ගේ කටයුතු වඩාත් හොඳින් ඉටුවේ. පවුලේ සාමය සමගිය තහවුරු වන අතර ඔවුන් සමග පී‍්‍රති උත්සව වලට දේශීය හෝ විදේශීය වශයෙන් සහභාගී වීමට අවස්ථාවන් ඇති වේ.

අපේක්‍ෂා කරන පුද්ගලයන් සමග ඇසුරු කිරීමට අවස්ථාවන් ඇති කෙරේ. තරුණ වයසේ පසුවන අයට මංගල යෝජනා ඇති කෙරේ. පේ‍්‍රම සම්බන්ධතා ඇති වේ. විවාහය සම්බන්ධයෙන් පැවැති බාධා ඉවත් වේ. සෑම අතින්ම සිතට සැනසිලිදායක භාවය ලබා ගැනීමට පිළිවන. කරන කියන දේවල් වලින් බලාපොරොත්තු වූවාට වඩා උසස් ප‍්‍රතිඵල ලබා ගැනීමට අවස්ථා ඇති කෙරේ. නිවාස දේපල තත්වය වැඩි දියුණු කෙරෙන අලූතින් ඉඩම් ගෙවල් වැනි දේවල් ලබා ගැනීමට අවස්ථාවන් ඇති වේ.

පි‍්‍රය උපදවන ආහාරපාන වර්ග මෙන්ම වෙනත් පහසුකම් ලබා ගැනීමට පිළිවන. ඥාති මිත‍්‍රාදීන්ගේ ආධාර උපකාර ලබා ගැනීමට අවස්ථාවන් ඇති වේ. ශරීර වර්ණය හා ශක්තිය වැඩි කර ගැනීමට පිළිවන.

මෙම බ‍්‍රහස්පති නව වැන්න තුල ගමන් කරන කාලය ඇතුළත අධ්‍යාපන කටයුතු උසස් තත්වයෙන් නිම කර ගැනීමට අවස්ථාවන් උදා කෙරෙන අතර විභාග සම්මුඛ පරීක්‍ෂණවලින් වඩාත් හොඳ ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට පිළිවන. අලූතින් ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීමට හොඳ කාලයකි.

සෞඛ්‍ය තත්වය යහපත් කෙරේ. අසනීප තත්වයෙන් පසුවන පුද්ගලයින්ට සහනයක් ඇති වේ. දරුවන් අපේක්‍ෂාවෙන් සිටී නම් එම අදහස් ඉටු කර ගැනීමට පිළිවන.

  බ්‍රහස්පති( ගුරු ) ග්‍රහ මරුව 2012 Jupiter(Guru) Transit 2012  
මේෂවෘෂභමිතුණකටකසිංහකන්‍යාතුලාවෘශ්ච්කධනුමකරකුම්භමීන
AriesTaurusGeminiCancerLeoVirgoLibraScorpioSagittariusCapricornAquariusPisces

  ඔබගේ කේන්දරය අනුව  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  වාස්තු විද්යාදත්මක උපදේෂණය  

විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා

  According to your Horoscope  

Buy a Astro Report

  Our Astrologer  

Publications of Premadasa Kalutantri ( B.A. - Sri Lanka )

  • Select your spouse through the Horoscope ( Kendrayen Sahakaru/ sahakariya Handuna ganna )
  • "Malwara nekatha" ( Constellation under which a girl attains puberty )
  • "Naari Deha Lakshana" - ( An examination of the various organs of the female body )
  • "Vivahaya Pramada Karana Grahayo" - The planets which delay marriage
  • Porondamen Anavaranaya novena Vivaha Getalu - Problems and issues not revealed by Porondam Analysis
  • Pawul Awul Karana Graha Blaya - Planetary Conditions which ruin family lives

Forecasting and auspicious times based on horoscopes

We undertake reading horoscopes with regard to the matters indicated below: You need not send your horoscope for this. It is enough if you just indicate your time of birth , date of birth, and the place of birth. If you were born in a country outside Sri Lanka, please indicate the time of birth in that country and the time difference between that country's time and GMT. Your order should indicate the particulars given below and also any specific area or matter which you are specially interested in ( like marriage, health, employment etc)

Sri Lanka astrology
Sri Lanka Search Engine |  Sri Lanka cricket |  Sri Lanka Web Directory |  Sri Lanka Elections |  Sri Lanka Jokes |  World Wide Web Index | 
2000 - 2008 © LankaTopTen.com