LankaTopTen - Astrology Sri Lanka |
||||||||
|
| Welcome! Guest | Login | Register | Astrology Help |

ගෘහ සැලසුම් සම්බන්දව වාස්තු විද්යායත්මක උපදේෂණයවාස්තු විද්‍යානුකූල ගෘහ සැලසුම් දෝෂ ඉවත්කිරීම නිවසක් සැලසුම් කිරීමේදී වාස්තු විද්යාදව යොදා ගැනීම ඉතාම ප්‍රතිඵලදායක වන අතර නිවස ඉදිකිරීමට පෙර වාස්තු දෝෂ ඉවත් කිරීම මුදල් කාලය හා සම්පත් සැලකියයුතු ප්‍රමානයකින් ඉතුරු කර ගැනීමට හේතුවේ. ඉදිකරනු ලබන යෝජිත නිවස වාස්තු විද්‍යානුකූල නම් ගෙහිහමියාගේ දියුනුව සතුට හා මුදල් ඉපයීමෙ ශක්තිය වර්ධනය වේ. කෙසේ නමුත්, වර්ෂ 4000 පමණ පැරණි ඉතිහාසයක් සහිත මෙම ශිල්පීය ඥාණය මනාව හැසිරවීම මගින් ඉහල පල ප්රේයෝජන ගන්නා ප්රාමාණය දැනට සීමා සහිතය. වාස්තු ශාස්ත්රැය නිවසක් සැලසුම් කිරීමේදී ම යොදා ගැනීම ඉතාම යහපත්ය. බොහො අයගේ සිරිත වී ඇත්තේ නිවස ඉදිකිරීමෙන් පසු නිවසේ වාස්තු බැලීමය. මෙය ඉතාම වැරදි සහගත වන අතර මූල්යවමය පාඩු සිදුවනවා මෙන්ම ඵහිදී ඇතිවන මානසික අසහනය හා පීඩනයද සුලු කොට තැකිය හැකි නොවේ. මේ නිසා නිවසේ කැඩීම් බිදීම් සිදු කිරීමේ දී ඇතිවන අතිරේක ප්රසෂ්ණද බොහෝමයකි. ළමුන්ගේ අධ්යාීපන කටයුතු අඩාල වීම, තම තමන්ගේ කටයුතුවල පසැබෑම, අපිරිසිදු වීම, ලෙඩරෝග ඇතිවීම ආදිය ඉන් සමහරක් වේ. මෙවැනි අපහසුතා වලට ලක් නොවී නිවස මුලින්ම සැලසුම් කිරීමේදීම මෙ සදහා අවදානය යොමු කිරීම හි දිසාව පිලිබදව සොයා බැලීම ගෙහිමියා හා අනෙක් සියලුදෙනාගේම යහපතට හේතුවනවා නිසැකය
අපගේ සේවාවන් මෙසේය
විස්තර පත්‍රිකාව මිලදී ගැනීම සදහා : ගෘහ සැලසුම් සම්බන්දව වාස්තු විද්යායත්මක උපදේෂණය( 12.00 USD) |
| Sri Lanka Search Engine | Sri Lanka cricket | Sri Lanka Web Directory | Sri Lanka Elections | Sri Lanka Jokes | World Wide Web Index | |
| 2000 - 2008 © LankaTopTen.com |