LankaTopTen - Astrology Sri Lanka

E-Mail
MySite
Free Site
Help
Sri Lanka Astrology
Welcome! Guest Login | Register | Astrology Help




Sri Lanka Astrology
Sri Lanka Astrology

Lankatopten ez cash
0766825800
Special price Rs. 1500/- per Report

කේන්ද්‍ර කියවීම (සාමාන්‍ය පලාඵල)( 16.00 USD) General forecasts based on the Horoscopes( 16.00 USD)
මූලික ග‍්‍රහ තත්වය. රැකියාව, සෞඛ්‍ය, විවාහය, දරුවන් යන කරුණු විග‍්‍රහ කෙරෙන අතර වර්ථමාන හා අනාගත තත්වය විග‍්‍රහ කෙරේ. මෙහි දැක්වෙන කරුණූ වලට අමතරව ඔබට දැනගත යුතු කරුණූ

ඉහත කරුණූ සම්බන්ධයෙන් විමසීම් කරන අවස්ථා වලදී එහි සඳහන් කරුණූ වලට අමතරව ඔබට විශේෂයෙන් දැනගත යුතු කරුණු ඇත්නම් එම කරුණු ද ඔබේ ඇණවුමේ සටහන් කරන්න.

This will give you an overall view of your employment , health, marriage, children etc based on the planetary conditions prevailing at the time of birth and forecasts will be made according to the present and future planetary conditions. You may indicate any other specific area of special interest for your information .
රැකියාව හා ව්‍යාපාර( 16.00 USD) Employment and Business Affairs( 16.00 USD)
සුදුසු රැකියා, රැකියා සම්බන්ධ ගැටළු රැකියාවේ වර්තමාන අනාගත තත්වය වර්තමානයේදී රැකියා සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු මෙයට අමතරව රැකියා පිළිබඳ ඔබට අවශ්‍ය කරන වෙනත් කරුණු

ඉහත කරුණූ සම්බන්ධයෙන් විමසීම් කරන අවස්ථා වලදී එහි සඳහන් කරුණූ වලට අමතරව ඔබට විශේෂයෙන් දැනගත යුතු කරුණු ඇත්නම් එම කරුණු ද ඔබේ ඇණවුමේ සටහන් කරන්න.

The areas suitable for your employment or entrepreneurship, problems and issues relating to your employment or business affairs at present and in the future and any other matters you require regarding employment or your business
සෞඛ්‍ය තත්ත්වය( 16.00 USD) Health( 16.00 USD)
සෞඛ්‍ය සම්බන්ධයෙන් බලපවත්වන මූලික ග‍්‍රහ තත්වයන් පිළිබඳ විග‍්‍රහය, වර්තමාන හා අනාගත සෞඛ්‍ය තත්වය අවශ්‍ය අවස්ථාවලදී රෝග තත්වයන් වැළැක්වීම හා සහනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පිළිවෙත්.

ඉහත කරුණූ සම්බන්ධයෙන් විමසීම් කරන අවස්ථා වලදී එහි සඳහන් කරුණූ වලට අමතරව ඔබට විශේෂයෙන් දැනගත යුතු කරුණු ඇත්නම් එම කරුණු ද ඔබේ ඇණවුමේ සටහන් කරන්න.

Analysis of planetary conditions which govern your health, state of your health at present and in the future, how to prevent from failing health at the correct times, and what measures you should follow to improve your health and get relief from any ailments.
විවාහය ප‍්‍රමාදය( 16.00 USD) Advise on the delay in marriage( 16.00 USD)
විවාහය ප‍්‍රමාදය සම්බන්ධයෙන් බලපවත්වන ග‍්‍රහ තත්වය විවාහය සිදු කෙරෙන කාලය, මංගල යෝග ඇති කෙරෙන කාල වකවානු, ලැබෙන පුද්ගලයාගේ ස්වභාවය විවාහ ප‍්‍රමාදය වැළැක්වීමට අවශ්‍ය වත් පිළිවෙත් හා ඔබේ අපේක්ෂා කරන වෙනත් තොරතුරු.

ඉහත කරුණූ සම්බන්ධයෙන් විමසීම් කරන අවස්ථා වලදී එහි සඳහන් කරුණූ වලට අමතරව ඔබට විශේෂයෙන් දැනගත යුතු කරුණු ඇත්නම් එම කරුණු ද ඔබේ ඇණවුමේ සටහන් කරන්න.

Analysis of planetary conditions which brought about the delay in marriage, the periods suitable for marriage proposals to become successful, likely period of marriage, details about the spouse, any rites or practices to be performed to avoid the delay in marriage, and any other specific issues you are interested in
විවාහය හා ගැටළු( 16.00 USD) Advise on uncomfortable/unhappy marriages or problems emerging in married life( 16.00 USD)
පවුල් ජිවිතයේ පැවැත්ම සහකරු හා සහකාරිය සම්බන්ධ තොරතුරු විවාහයේ පවත්නා ගැටලූ විවාහය පිලිබඳව පවත්නා බාධාවන් විවාහය යථා තත්වයට පත්වන කාල සීමාවන් හා විවාහය සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන තොරතුරු. Details regarding the spouse and the ability to sustain the marriage, problems encountered at present, the periods when the marriage can return to happy and contented times, and any other particulars with regard to marriage , you are interested in
පොරොන්දම් ගැලපිම( 16.00 USD) Compatibility Analysis ( Porondam Analysis)( 16.00 USD)
විසි පොරොන්දම් ගැලපීම, අඟහරු දෝෂ තත්ත්වය, ග‍්‍රහ තත්ත්වය, ලිංගික ජීවිතය චෛතසික තත්ත්වය, විවාහයට යෝග්‍ය හා අයෝග්‍ය භාවය විධිමත් කරුණු යුගලය සසඳා තීරණාත්මක විසඳුම් ලබාදීම. මීට අමතරව ඔබ අපේක්ෂා කරන වෙනත් බාහිර කරුණු The two horoscopes will be examined with regard to the 20 aspects of Compatibility Analysis, , sex life, mental set, and to see whether the party is suitable for your marriage or not. You may indicate any special area of interest for advise.
ළදරු කේන්ද්‍ර( 16.00 USD) Casting Horoscopes of Children:( 16.00 USD)
උපන් වේලාව අනුව කේන්ද්‍රය සකස් කිරීම, අධ්‍යාපන කටයුතු, දෙමාපියන්ට ඇති කෙරෙන බලපෑම් රෝග තත්ත්වයන් අපල තත්ව වෙනුවෙන් සුදුසු පිළිවෙත් වර්තමානය හා අනාගතය ඔබ අපේක්ෂා කරන වෙනත් තොරතුරු. Casting the horoscope based on the time of birth, forecasting the status of the child’s , education, health, employment etc. and the influence on the parents. Indicating any malefic ( unfavorable) periods and advising on the performance any traditional practices or rites to mitigate malefic effects. Any further details you wish to know about the child and the child’s future
බබාගේ නමට අකුරු( 15.00 USD) Naming the Baby - the suitable first letters for the names :( 15.00 USD)
අලූත උපන් ඔබේ දරුවාට නම් තැබීමට සුදුසු අක්ෂර ලබාදීම. එම අක්ෂර අනුව ඔබ තෝරා ගත් නම් සම්බන්ධයෙන් ඒවායේ අන්තර්ගත ගණ පරීක්ෂා කරදීම. We will indicate the suitable first letters for the name of the baby. This will be according to the planetary conditions in the baby’s horoscope. If you have any names proposed for the baby, we will examine them to see whether the appropriate “gana” are present
ශුභ නැකැත( 30.00 USD) Auspicious Times :( 30.00 USD)
ඔබේ කොන්ද්‍රයේ උපන් ග‍්‍රහ තත්ත්වය හා වර්තමාන ග‍්‍රහ ගමන සඳහා ශුභ නැකැත් පිළියෙළ කෙරේ. අකුරු කියවීම, ඉඳුල් කටගෑම, පළමුව ආහාර දීම, ශුභ ගමන් යාමට, මල්වර නැකැත්, නිවාස ආරම්භ කිරීම, ගෙවදීම, වෙනත් ශූභ නැකැත්. We will indicate the appropriate auspicious times according to the horoscope, for various activities, like introducing the alphabet for a child, giving the first solid meal ( idul kata gema), to start on an important journey, bathing on attainment of puberty , laying the foundation for a building, going into residence of a new house etc.
විවාහ හා විවාහ ආශ්‍රිත නැකැත්( 16.00 USD) Auspicious times for marriage and marriage related events:( 16.00 USD)
විවාහයට අදාළව නැකැත් සමූහයන් පවතී. මනාලිය හා මනාළයාට පිටත්වීම, පෝරුවේ චාරිත‍්‍ර, විවාහයට අත්සන් තැබීම, උත්සව ශාලාවෙන් පිටත් වීම මංගල ආරාධනා පත‍්‍ර පිළිගැන්වීම( මගුල් බුලත් දීම* තෙල් වළං ලිප තැබීම ). There are several auspicious times with regard to various events in the course of a marriage ceremony, like the time for leaving the house (for the ceremony ) by the bride or the bride groom, times to ascend on to and descend from the poruwa , time for signing the registration of marriage , leaving the Wedding Hall for honey moon, , arrival at the bride grooms house, etc
ව්‍යාපාර නැකැත්( 30.00 USD) For Business Affairs:( 30.00 USD)
ව්‍යාපාර නැකැත් සකස් කිරීමට පළමුව සුදුසු කාල සීමා නිර්ණය කරනු ලබන්නේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් අනුතුරුවය. ඉන්පසුව සුදුසුම කාලය අනුව නැකත තිරණය කෙරේ. Appropriate periods for starting a new business or venture. Time to start a new business or venture. The appropriate period and the exact time to start a new business, or a venture or an expansion, should be deiced after examining the horoscope of the owner and a suitable time will be made only after deciding on the appropriate period.


  Our Astrologer  

Publications of Premadasa Kaluthanthri ( B.A. - Sri Lanka )

  • Select your spouse through the Horoscope ( Kendrayen Sahakaru/ sahakariya Handuna ganna )
  • "Malwara nekatha" ( Constellation under which a girl attains puberty )
  • "Naari Deha Lakshana" - ( An examination of the various organs of the female body )
  • "Vivahaya Pramada Karana Grahayo" - The planets which delay marriage
  • Porondamen Anavaranaya novena Vivaha Getalu - Problems and issues not revealed by Porondam Analysis
  • Pawul Awul Karana Graha Blaya - Planetary Conditions which ruin family lives

Forecasting and auspicious times based on horoscopes

We undertake reading horoscopes with regard to the matters indicated below: You need not send your horoscope for this. It is enough if you just indicate your time of birth , date of birth, and the place of birth. If you were born in a country outside Sri Lanka, please indicate the time of birth in that country and the time difference between that country's time and GMT. Your order should indicate the particulars given below and also any specific area or matter which you are specially interested in ( like marriage, health, employment etc)







Sri Lanka astrology
Sri Lanka Search Engine |  Sri Lanka cricket |  Sri Lanka Web Directory |  Sri Lanka Elections |  Sri Lanka Jokes |  World Wide Web Index | 
2000 - 2008 © LankaTopTen.com